දේශීය

නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ගංජා සමඟ අත්අඩංගුවට

(UTV | කොළඹ) – ගංජා ප්‍රවාහනය කරමින් සිටි නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මට්ටක්කුලිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරුවන් දෙදෙනා නාවික හමුදාවට අයත් රථයකින් ගංජා ප්‍රවාහනය කරමින් සිටිය දී එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top