සේයා පුවත

නාවික හමුදාව නිශ්පාදනය කළ තවත් විෂබීජහරණ කුටියක් ජාතික රෝහලට….

(UTV | කොළඹ) –   නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිශ්පාදනය කරන ලද තවත් විෂබීජ හරණ කුටියක් අද ( 10) කොළඹ ජාතික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකය වෙත ලබා දීම සිදු කරන ලදි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top