Coronavirus Outbreak

නාවික හමුදාවේ තවත් 7 කට කොරෝනා

(UTV | කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයන් 07 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1842 ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top