දේශීය

නාවිකයින් සියලු දෙනා සුවය ලබයි

(UTV | කොළඹ ) – වැලිසර නාවික හමුදා කඳවුරෙන් හමුවූ කොවිඩ් -19 ආසාදනය වී සිටි අවසන් නාවික හමුදා සාමාජිකයින් තිදෙනා ද සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඒ අනුව ආසාදිතව සිටි නාවික හමුදා සාමාජිකයින් 906 දෙනාම සුවය ලබා තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top