ගොසිප්

නාමල්ගේ විවාහ මංගල්‍යයේ දර්ශන [VIDEO]

(UTV| කොළඹ) – විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්‍ෂගේ විවාහ උත්සව චරිත්‍රානු කුලව අද පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේදී සිදු කෙරුණි.

එම අවස්ථාවට රාජපක්‍ෂ පවුලේ හිතවතුන් රැසක් සහභාගී වී සිටියහ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top