දේශීය

නාමයෝජනා බාරගැනීම අද මධ්‍යහ්න 12 න් අවසන්

එම කාලය අවසන් වීමෙන් පසුව පැය එකහමාරක කාලයක් ඉදිරිපත් වූ නාමයෝජනා සඳහා විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

අද දිනයේ දී ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක්ම නාමයෝජනා භාරදීමට නියමිතව ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top