දේශීය

නව ජල සම්පාදන රාජ්‍ය ඇමති දිවුරුම් දෙයි

(UTV | කොළඹ) – වාරි මාර්ග සහ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top