ගොසිප්

නව ක්‍රීඩා ඇමති පිය පදවියට[PHOTOS]

(UTV |කොළඹ) – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද දිනයේදී උතුම් පිය පදවිය ලැබීය.

එම දිනයේ විශේෂත්වය වන්නේද එම දෙපලගේ පළමු විවාහ සංවත්සරයද අද දිනය යෙදී තිබීම හේතුවෙනි.
නාමල් – ලිමිනි යුවලට සුබ පැතුම්.
 
Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top