දේශීය

නව ආසාදිතයින් 93 දෙනෙක්

(UTV |කොළඹ) – අද (26) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 93 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද ආසාදිතයින් 593ක් හඳුනාගැනිණි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top