දේශීය

නව ආසාදිතයින් 262ක්

(UTV |කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයින් 262ක් අද (20) හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරනවා.

ඒ අතර ආසාදිතයින් 30 දෙනෙකු බන්ධනාගාරවලින් හඳුනා ගෙන ඇති අතර 232ක් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top