දේශීය

නව ආසාදිතයින් 243ක්

(UTV |කොළඹ) – තවත් කොවිඩ් 19 ආසාදිතයින් 243 දෙනෙකු අද(19) හඳුනා ගනී.

එම ආසාදිතයින් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා පවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top