දේශීය

නව ආසාදිතයන් 348 දෙනෙක් හඳුනා ගැනේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 348 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඉන් 276 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වෙයි.

අනෙක් 72 දෙනා බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගෙන ඇත.

ඒ් අනුව , මෙරට මුළු ආසාදිතයන් ගණන 38, 407 දක්වා ඉහළ යනු ඇත.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top