ක්‍රීඩා

නවසීලන්ත සංචාරයට දිනේෂ් චන්දිමාල් කැඳවයි

(UTV|COLOMBO) – නවසීලන්තයට එරෙහිව ලබන 14 වැනිදා ආරම්භ වන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට හිටපු නායකයකු වන දිනේෂ් චන්දිමාල් සහ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය ඇතුළත්ව සිටිනවා.

මෙම තරඟාවලිය සඳහා ක්‍රීඩකයන් 22 කින් යුත් සංචිතයක් නම් කර ඇති අතර ගාල්ලේදී ලබන 14 වැනිදා ආරම්භ වන පළමු තරඟය සඳහා ඉදිරියේදී 15 දෙනකු නම් කිරීමට නියමිත වනවා.

 

 

[alert color=”faebcc” icon=”fa-commenting”]Keeping up to date with breaking news while you are on the move is now simple with UTV Alerts [textmarker color=”8a6d3b”]Type REG UTV and send to 77000[/textmarker] on your Dialog, Airtel, or Hutch mobile connection[/alert]
Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top