කලා

ද වොන්ඩර් වුමන් දෙවැන්න එළඹෙන වසරේදී [VIDEO]

 (UTV | කොළඹ) – ද වොන්ඩර් වුමන් (The Wonder Woman) චිත්‍රපටයේ පළමු ට්‍රේලරය දෙසැම්බර් 8 වන දින එළිදැක්විණි.

මෙම චිත්‍රපටය 2019 නොවැම්බරයේදී තිරගත වීමට නියමිතව තිබුණද වෝනර් බ්‍රදර්ස් පින්තූර නිවේදනය කළේ 2020 ජුනි 5 වන දින එය නිකුත් කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]
Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top