දේශීය

දෛනික ආසාදිතයින් 225ක්

(UTV | කොළඹ) – තවත් කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 43 දෙනෙකු අද (12) දිනයේදී හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතියින් ගණන 225කි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top