දේශීය

දෛනික ආසාදිතයින්ගේ වැඩිවීමක්

(UTV | කොළඹ) -අද (20) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 85 දෙනෙක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනුව මේ දක්වා අද දිනයේ වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 345කි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top