දේශීය

දෙවැනි පාසල් වාරය හෙටින් ඇරඹේ

(UTV | කොළඹ) – හෙට (19) දිනයේ රජයේ සහ පෞද්ගලික පාසල්වල සියලු ශ්‍රේණි දෙවන වාරය සඳහා විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top