දේශීය

දෙවන පාසල් වාරය ඇරඹීම කල් යයි

(UTV |කොළඹ ) – දෙවන පාසල් වාරය ආරම්භ කිරීම මැයි මස 11 වනදා දක්වා කල් දැමේ .

පවතින තත්ත්වය හේතුවෙන් තවමත් පාසල් ඇරඹීමට සුදුසු වතා වරණයක් නොමැති බව ජනාධිපති  මාධ්‍ය අංශය පවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top