දේශීය

දුම්රිය වර්ජනය අත්හිටුවයි

(UTV | කොළඹ) – ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡා සාර්ථක වීම නිසා දුම්රිය වර්ජනය අත්හැර දැමීමට තීරණය කළ බව දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කරයි.   

දුම්රිය රියදුරන් – නියාමකයන් ඇතුලු වෘත්තීය සමිති කිහිපයක් විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කලේ අසාධාරණ ලෙස විනය ක්‍රියාමාර්ග ගැනීම ඇතුලු චෝදනා කිහිපයක් මුල් කරගෙනයි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top