දේශීය දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් වර්ජනයක Share Tweet Share Share Email Comments (UTV | කොළඹ) – පරිපාලනමය තීරණයක් සම්බන්ධයෙන් මතුවූ ගැටලුවක් හේතුවෙන් දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට දුම්රිය රියදුරු සහ නියාමක සංගම් කීපයක් තීරණය කර ඇත. මේ හේතුවෙන් අද (09) පස්වරුවේ දුම්රිය ධාවනයට බාධා එල්ලවිය හැකි බව ඔවුන් සඳහන් කරයි. Related Items: Share Tweet Share Share Email Click to comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.