දේශීය

දුම්රියේ තොරතුරු ලබාගැනීමට කෙටි දුරකථන අංකයක්

(UTV | කොළඹ) – හදිසි අවස්ථාවක දී පැමිණිලි කිරීම සඳහා සහ දුම්රිය සම්බන්ධ අනෙකුත් තොරතුරු ලබාගැනීම සඳහා කෙටි දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.    

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවට අදාළ සියලුම පැමිණිලි හා අනෙකුත් තොරතුරු විමසීම් සඳහා 1971 යන කෙටි දුරකථන අංකය භාවිත කළ හැකිය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top