දේශීය

දිස්ත්‍රික්ක 2 ක ග්‍රාම නිලධාරී වසම් 7 ක් හුදෙකලා බවින් නිදහස්

(UTV | කොළඹ) – අද උදෑසන (08) 6.00 සිට මඩකලපුව සහ මාතලේ දිස්ත්‍රික්ක වලට අයත් ග්‍රාම නිලධාරී වසම් 7 ක් හුදෙකලා බවින් නිදහස් කෙරේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top