දේශීය

දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීම්

(UTV |) – ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

මහනුවර දිස්ත්‍රික්කයේ – දොළුව, උඩුදුම්බර
මාතලේ දිස්ත්‍රික්කයේ – නාඋල
නුවරඑළිය දිස්ත්‍රික්කයේ – වලපනේ
බදුල්ල දිස්ත්‍රික්කයේ – කන්දකැටිය

යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට මෙම නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top