දේශීය

දිවයිනේ සියලු පාසල් වැසේ

(UTV | කොළඹ) – දිවයිනේ සියලු පාසල් ලබන සිකුරාදා (30) දක්වා වසා දැමීමට අමාත්‍ය මණ්ඩලයේදී තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කරයි.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top