දේශීය

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

(UTV | කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (16) පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පලාත්වල මි.මී. 50 වැඩි තරමක් තද වර්ෂාපතනයන්ද ඇති හැකි බවයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top