දේශීය

දිය නාමින් සිටි 13 හැවිරිදි පිරිමි දරුවෙක් ජීවිතක්ෂයට

(UTV | ගාල්ල) – ගාල්ල ගිං ගඟේ මෝය කටේ දිය නාමින් සිටි 13 හැවිරිදි පිරිමි දරුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.  

ඊයේ (22) සවස් කාලයේ දී තම මව , පියා හා සහෝදරිය සමග ඥාති නිවසකට පැමිණ දිය නෑමට ගොස් සිටියදී මෙම දරුවා මියගොස් ඇති බව පොලිසිය පවසයි.

පසුව දරුවා කරාපිටිය හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති අතර , මෘත හරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top