සේයා පුවත

දඹුල්ල බස් අනතුරෙන් කුඩා දරුවෙක් මරුට [PHOTOS]

(UTV | දඹුල්ල) – දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ නාලන්ද ප්‍රදේශයේ අද (21) උදෑසන බස් රථ දෙකක් සහ ලොරියක් එකිනෙක ගැටීමෙන් කුඩා දරුවෙකු මියගොස් තවත් 40කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top