දේශීය

දක්ෂිණ අධිවේගී මාර්ග විවෘත කෙරේ

(UTV | කොළඹ ) – දක්ෂිණ අධිවේගී මාර්ගය , කටුනායක අධිවේගී මාර්ගය සහ පිටත වටරවුම් මාර්ගයද අද (11) පෙරවරු 7 සිට ජනතාවට විවෘත බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top