විදෙස්

තුනට නැවිය හැකි ස්මාර්ට් ජංගම දුරකතනයක්.

(UTV| චීනය) – කොටස් දෙකකින් දිග හැරීමෙන් බැබ්ලට් පරිගණයක් බවට පරිවර්තනය කර ගත හැකි ස්මාර්ට් ජංගම දුරකතනයක් Xiaomi සමාගම විසින් හඳුන්වා දී තිබෙනවා.

ෂාඕමී (Xiaomi) චීන සමාගම සිය නවතම නිෂ්පාදනය පිළිබඳව වෙයිබෝ (Weibo) සමාජ මාධ්‍ය වෙබ් අඩවියෙහි පළ කර තිබුනේය.

එමගින් ඔවුන් පළ කර තිබුණේ, “දෙවරක් නැවිය හැකි” දුරකතනයක් වෙළෙඳපොළට ඉදිරිපත් කරන අතර ඊට නමක් යෝජනා කිරීම සඳහා ජනතාවට ආරාධනා කරන බවයි.

සැම්සුන් සහ රෝයෝලේ යන සමාගම් මීට පෙර නැවිය හැකි දුරකතන වෙළෙඳපොළට හඳුන්වා දුන් අතර එම දුරකතන එක් ස්ථානයකින් පමණක් නැවිය හැකි ඒවාවේ .

CCS Insight නමැති වෙළෙඳපොළ විශ්ලේෂණ ආයතනයේ උපදේශක බෙන් වුඩ් පැවසුවේ “ෂාඕමී සමාගම තුනට නැවිය හැකි දුරකතනයක් නිපදවීම බොහොම සිත් ඇදගන්නා කරුණක්,” බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top