දේශීය

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අදින් නිමයි

(UTV | කොළඹ ) – තැපැල් ඡන්දය ප්‍රකාශය කිරීමට දී තිබූ අවස්ථාව අදින් නිමාවට පත් වේ.

අද (21) දිනයේත් මේ දක්වා ලබා දී තිබූ දින 6 ම භාවිතයට නොගත් රාජ්‍ය සේවකයන්ට සිය සේවා ස්ථානය අයත් මැතිවරණ කාර්යාලයේදී සිය තැපැල් ඡන්දය ප්‍රකාශ කල හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව කියාසිටියි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top