දේශීය

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අමතර දින 02 ක්

(UTV | කොළඹ ) – නියමිත දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරිමට නොහැකි වු ඡන්ද දායකයින්ට ජුලි මස 24 සහ 25 යන දෙදින තුළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදි ඡන්දය සලකුණු කිරිමට අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමිසමේ සභාපති පවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top