Coronavirus Outbreak

තවත් 8 දෙනෙකු සොයාගැනීමත් සමඟ සමස්ත ආසාදිතයන් යළි ඉහළට

(UTV| කොවිඩ් 19) – කොවිඞ් 19 වෛරසය ආසාදනය වූ තවත් 8 දෙනෙකු අද දිනයේ සොයා ගැනීමත් සමඟ වෛරසය ආසාදිත මුළු සංඛ්‍යාව 855ක් දක්වා ඉහළ ගියහ.

අද හමුවූ ආසාදිතයින් 8 දෙනාගෙන් 6 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර, අනෙක් දෙදෙනා ඩුබායි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටි අය බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top