Coronavirus Outbreak

තවත් රෝගීන් 13 දෙනෙක් පූර්ණ සුවය ලබයි

(UTV | කෝවිඩ් -19) – කොරෝනා ආසාදනය වූ තවත් රෝගීන් 13 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 745 දක්වා ඉහළ ගොස් ඇත.
Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top