දේශීය

තවත් ප්‍රදේශයක් හුදෙකලා කෙරේ

(UTV | කොළඹ) – මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට පොලිස් වසමේ සාගරාදෙණිය ප්‍රදේශය අද (04) උදෑසන සිට හුදකලා කර ඇති බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top