Coronavirus Outbreak

තවත් නාවික හමුදා සාමාජිකයන් 6 දෙනෙකු පූර්ණ සුවය ලබයි

(UTV | කොළඹ) –  නාවික හමුදා සාමාජිකයන් 6 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමඟ නාවික හමුදාවේ සුවය ලැබූ සාමාජිකයන් ගණන 357 දක්වා ඉහළගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉසුරු සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top