දේශීය

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

(UTV | කෝවිඩ්-19) – කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 8 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.

මේ වන විට වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් 756 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top