Coronavirus Outbreak

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

(UTV | කෝවිඩ්-19) – අද (11) දිනයේ තවත් සාමාජිකයින් 14 දෙනෙකූ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව යයි.

ඒ අනුව කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබු නාවික හමුදා සාමාජිකයින්ගේ සංඛ්‍යාව 622 දක්වා ඉහළ ගොස් ඇති බව නාවික හමුදාව පවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top