දේශීය

තවත් ග්‍රාම නිලධාරී කොට්ඨාස 5 කට සංචරණ සීමා

(UTV | මාතර) – මාතර, වැලිගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 5 කට තාවකාලිකව සංචරණ සීමා පැනවීමට කටයුතු කර ඇත.

ඒ අනුව ගල්බොක්ක නැගෙනහිර, ගල්බොක්ක බටහිර, අලුත්වීදිය, කොහුණුගමුව, හෙට්ටිවීදිය යන ප්‍රදේශවලට මෙලෙස සංචරණ සීමා පනවා ඇත.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උපසභාපති එම්.එන්.එච් නිහාල් මහතා පවසා සිටියේ වැලිගම නගරයෙන් කොවිඩ් ආසාදිතයින් 18 දෙනෙක් ඊයේ (09) හඳුනාගැනීමත් සමග එම තීරණය ගත් බවයි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top