දේශීය

තවත් කොවිඩ් රැල්ලක අවදානමක්

(UTV| කොළඹ ) –  මෙවර අලුත් අවුරුදු සමයේ කොවිඩ් – 19 වෛරසය පාලනයට පනවා ඇති මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය නොකළහොත් කනගාටුදායක තත්ත්වයක් උද්ගත විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවති.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top