දේශීය

තවත් කොවිඩ් මරණ 40 ක්

(UTV | කොළඹ) – තවත් කොවිඩ් මරණ 40 ක් වාර්තා වී ඇත.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 13,142 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top