දේශීය

තවත් කොවිඩ් මරණ 2ක්

(UTV | කොළඹ) – කොවිඩ් -19 ආසාදිත පුද්ගල මරණ 2ක් අද (11) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ.

ඒ අනුව මෙරටදී සිදුව ඇති කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 598ක් දක්වා ඉහළගොස් ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top