දේශීය

තවත් කොවිඩ් මරණ දෙකක්

(UTV |කොළඹ) – තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙකු  මියගොස් තිබේ.

එලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 62,72යන වසස්වල පසුවන්නන් දෙදෙනෙකි.

ඒ අනුව මෙරට සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව 142 ක් දක්වා ඉහළ ගියේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top