දේශීය

තවත් කොරෝනා රෝගීන් 6දෙනෙකු හදුනා ගනී

(UTV |කොළඹ) – තවත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 6 දෙනෙකු හදුනා ගෙන ඇති  බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසයි.

ඒ අනුව මේ වන විට හදුනා ගෙන ඇති රෝගීන් ගණන 28 කි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top