දේශීය

තවත් කොරෝනා රෝගීන් තිදෙනෙකු හඳුනා ගනී

(UTV |කොළඹ) – තවත් කොවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වි‍ශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ ඔවුන් තිදෙනා කටාර් සිට පැමිණ ඇති බවයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2,711 දක්වා ඉහළ ගොස් ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top