Coronavirus Outbreak

තවත් කොරෝනා ආසාදිතයින් 22 ක් පූර්ණ සුවය ලබයි

(UTV | කෝවිඩ් -19) – අද (11) තවත් කොරෝනා ආසාදිතයින් 22 දෙදෙනෙක් සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 343 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top