Coronavirus Outbreak

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබයි

(UTV | COVID 19) – තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ වනවිට සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 65 ක්.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top