Coronavirus Outbreak

තවත් කොරෝනා ආසාදිතයන් 5 ක් සුවය ලබයි

(UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා අසාදනය වූ රෝගීන් පස් දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ සුවය ලැබූ මුළු සංඛ්‍යාව 91 දක්වා ඉහල ගොස් ඇති බවයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top