දේශීය

තවත් ආසාදිතයින් 173 දෙනෙක්

(UTV |කොළඹ) – අද දිනය තුළ තවත් ආසාදිතයින් 173 දෙනෙකු හදුනා ගෙන තිබේ.

ඔවුන් සියළු දෙනාම කලින් හදුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයන් වේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top