දේශීය

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

(UTV | කෝවිඩ්-19) – කොවිඩ්-19 ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 26 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1472ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1950කි.

ආසාදිතයින් 467ක් තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top