දේශීය

තවත් ආසාදිතයන් 454 දෙනෙකු සුව අතට

(UTV | කොළඹ) – මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින් තවත් 454 දෙනෙකු සුවය ලබා ඇත.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 21,258 දක්වා ඉහළ යනු ඇති.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 7180 ක් වෙයි.

 

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top